කාලගුණ අනාවැකිය:  දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (27)  උදෑසන 05.30 ට නිකුත්  කරන ලද නිල කාලගුණ අනාවැකිය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

අළුයම් කාලයේදී දිවයින පුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website