කළුතර උතුර වාඩියමංකඩ හන්දියේ වෙඩිතැබීමට අදාළ සැකකරු හඳුනා ගැනීමට මහජන සහාය පතයි

2026.02.14 දින යතුරුපැදියකින් කළුතර උතුර පොලිස් වසමේ වාඩියමංකඩ හන්දිය ප්‍රදේශයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකු වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කළ අපරාධය සම්බන්ධව සිදුකරන විමර්ශන අනුව පහත රූප විස්තර සහිත සැකකරු සම්බන්ධව තොරතුරු අනාවරණය වී ඇත.

මෙවැනි ස්වරූපයේ පුද්ගලයෙක් පිළිබඳව තොරතුරුක් ඔබ දන්නේ නම් විමර්ශනය භාර කළුතර උතුර පොලිස් ස්ථානයේ හා කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පහත දුරකථන අංක වෙත නොපමාව දැනුම්දෙන්න.

සැකකරුගේ රූප විස්තර

  • වයස අවුරුදු :- 27 ක් පමණ වේ.
  • ශරීර වාර්ණය :- තළෙළු පැහැය.
  • දුරකතන අංක –
  • ස්ථානාධිපති / කළුතර උතුර – 071 8591692
  • ස්ථානාධිපති / කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන – 071 8596395

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website