කොළොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ යෙදී සිටි කළමනාකාර සේවා නිළධාරිණියක් මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර නිළධාරිනිය විසින් අස්වැසුම ප්රතිලාභ මුදල් රුපියල් 3,580,000ක් වංචාකර ඇති බවයි පොලිසිය පවසා සිටින්නේ.
සැකකාරිය සම්බන්ධයෙන් පොලිස් මූල්ය අපරාධ කොට්ඨාසය විසින් මෙම මුදල් වංචාවෙහි ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බවට තොරතුරු අනාවරණය වී ඇත.
දමයන්ති
කළමනාකාර සේවා නිළධාරිනියක් අත්අඩංගුවට








