කඩුවෙල අන්තර් හුවමාරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටී

කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරු ඒකකයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කර තිබේ.

කඩවත දෙසින් අධිවේගී මාර්ගයට ඇතුළු වන වාහන කඩුවෙල පිටවීමේ දොරටුවෙන් පිටවීම සහ කඩුවෙල දෙසින් පැමිණෙන වාහන කඩවත දෙසට අධිවේගී මාර්ගයට ඇතුළුවීම ද සම්පූර්ණයෙන්ම නවතා තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website