“ඔබේ නොබෙල් තෑග්ග මට දෙන්න කියලා මම කිව්වේ නැහැ” – ට්‍රම්ප් මාරියාට කියයි.

මෙවර නොබෙල් ත්යාගලාභී වෙනිසියුලා විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට ප්රතිචාර දක්වමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර ඇත්තේ තමා මෙවර නොබෙල් ත්යාගය ඉල්ලා සිටියේ නැතිබවත් නොබෙල් ත්යාගලාභි මාරියා මහත්මියට අවස්ථා කිහිපයකදීම තමා ‘උපකාරි’ වී ඇති බවත්ය.
ධවල මන්දිරයේදී මාධ්යවේදීන් හා කතා කළ ජනාධිපති ට්රම්ප් ඇය ලද නොබෙල් ත්යාගයට තමාගේ ගෞරවය හිමිවන බවද ප්රකාශ කර ඇත.
නොබෙල් ත්යාගය ලබාගත් පුද්ගලයා මට අද කතා කරලා කිවුවා ‘මම මේ ගෞරවය භාරගන්නේ ඔබ ඇත්තටම එය පිළිගන්න සුදුසු බව කිවහොත් පමණයි.
ඔහු උපහාසාත්මකව ඊට ප්රතිචාර දක්වා ඇත්තේ මෙසේය.
මට දෙන්න කියලා මම කිව්වේ නැහැ. ඒ වුනත් ඇය ඒක මට දෙන්න තිබුණා… මම ඇයට උදව් කර තිබෙනවා.

රංජිත් ජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website