ඔත්තේ සහ ඉරට්ටේ අංක සහිත වාහන වලට අද (01) දින ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසීය.
සාධක කිහිපයක් සලකා බැලීමෙන් පසු මෙම සහනය අද දින පාරිභෝගිකයින්ට ලබා දෙන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
ඊයේ මාර්තු 31 දිනය ඔත්තේ දිනයක් වීම සහ අද (01) දිනය ද ඔත්තේ දිනයක් වීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇත.











