එපා රතු ඉර පන්නන්න යටත් නොවුනොත් බලාගෙනයි ට්‍රම්ප් ඉරානයට කියයි

තම ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබෙන බවත් එබැවින් රතු ඉර පන්නන්නේ නැතිව කොන්දේසි විරහිතව වහා යටත් වන ලෙසත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබේ.
හැමවිටම ඊශ්රායලයට පක්ෂපාතී ස්ථාවරයක් දරණ අමෙරිකාව
ඉරාන – ඊශ්රායෙල් යුධ ගැටුමේදී ඊශ්රායලයේ පැත්ත ගනිමින් ඉරානයට රතු ඉර පන්නන්නේ නැතිව යටත් වන්නට කියන්නේ අමෙරිකාව ද වැඩිකල් නොගොස් ඊශ්රායලයට පක්ෂපාතීව ඉරාන – ඊශ්රායෙල් යුධ ගැටුමට මැදිහත් වීමට ඉඩ තිබෙන බවයි

රංජිත් ජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website