උතුරු දුම්රිය මාර්ගය පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

දෙසැම්බර් 24 වැනි දින සිට උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා “යාල්දේවී” දුම්රිය පහත පරිදි ධාවනයට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියයි.

යාල්දේවි දුම්රියේ පළමු පංතියේ (වායු සමනය කළ ) සහ දෙවන පංතියේ ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා ති‌බෙන බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි. නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website