උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය

බස්නාහිර, දකුණ, වයඹ, සබරගමුව, උතුර, උතුරු මැද පළාත් වල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමුකළ යුතු” මට්ටමක පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අප්‍රේල් 02 දිනය සඳහා වලංගු වන පරිදි, 2026 අප්‍රේල් 01 දින ප.ව. 03.30 ට නිකුත් කරන ලද නිල නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website