උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය

බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ, නැගෙනහිර, උතුර සහ උතුරු මැද පළාත්වලත්  මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් ‘උණුසුම් දර්ශකය” එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු මට්ටමක” පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website