උඩරට මාර්ගයේ දුම්රිය සේවා කොටුව – රඹුක්කන අතර පමණයි

දිවයින තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ සියලු දුම්රිය සේවා හෙට (28) පෙ.ව. 10 දක්වා කොළඹ කොටුව හා රඹුක්කන අතර පමණක් සිදුකරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිකුත් කළ නිවේදනය සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website