උඩරට දුම්රිය මාර්ගය ගිලා බහී

පේරාදෙණිය හා මහනුවර අතර උඩරට දුම්රිය මාර්ගයේ ගිලා බැස්මක් සිදුව ඇත.
යටින් සිදුරක් ආකාරයට මහනුවර උසාවි සංකීර්ණය ආසන්නයේ සිදුව ඇති මෙම ගිලා බැස්ම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා පැමිණ ඇති බවත්, බදුල්ල බලා ධාවනය වන දුම්රිය සේවා පමණක් බාධාවකින් තොරව ගමනා ගමනයේ යෙදෙන බවත් වැඩ් දුරටත් සඳහන් වේ.

සටහන
දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website