ඉන්ධන ගැන අනවශ්‍ය බියක් එපා – ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්

මාසයකට ප්‍රමාණවත් ‍ඉන්ධන තොග රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් කලබලකාරි මිලදී ගැනීම් සඳහා යොමු නොව ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදු කරන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website