ඉන්දියාවෙන් ආනයනය සම්බා සහල් මෙට්‍රික් ටොන් 5000ක් රැගත් භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා දෙකක් කොළඹ වරායට පැමිණ ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ආනයනකරුවන් සහ වෙළඳුන්ගේ සංගමයේ සභාපති ගනේෂ් විනයාගසුන්දරම් මහතා පැවසුවේය.
ඉන්දියාවෙන් ආනයනය කළ සම්බා මෙට්‍රික් ටොන් 5000ක් කොළඹ වරායට














