ඉන්දියාවට වසංගතයක් වූ චිකුන් ගුන්‍යා ලොව පුරා පැතිරෙයි ද?

චිකුන් ගුන්යා රෝගය ඉන්දියාව පුරා වසංගතයක්ව පැතිරෙමින් යන බවට ලෝක සෞඛ්ය සංවිධානය අනතුරු අඟවයි.
මේ වනවිටත් චිකුන් ගුන්යා යුරෝපය ඇතුළු වෙනත් කලාප වෙත ද
ව්යාප්ත වෙමින් තිබෙන බවත් වයිරසය පැතිර යාමේ අවදානම පවතින රටවල් 119ක බිලියන 5.6ක පමණ ජනගහනයක් වාසය කරන බවත් ඇස්තමේන්තු කොට ඇති බව තව දුරටත් සඳහන් වේ.


දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website