ආපදාවෙන් පීඩාවට පත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ටත් සහන දෙන්න – ලංකා ගුරු සංගමය

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් සහනදායී වැඩපිළිවෙළක් රජය විසින් කඩිනමින් ආරම්භ කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේය. ඔහු පැවසුවේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බොහෝ පිරිසක් පැවති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website