‘අස්වැසුම’ දෙවන අදියර සඳහා අභියාචනා සහ විරෝධතා කැඳවයි – අවසන් දිනය අප්‍රේල් 10

‘අස්වැසුම’ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව දැන් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගත හැකි බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

අප්‍රේල් 10 වන දිනට පෙර මාර්ගගතව හෝ අයදුම්පත් හරහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ද සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website