අවුරුදු උත්සව වල එළිමහන් ක්‍රියාකාරකම් උදෑසන 10.00ට පෙර අවසන් කරන ලෙස ඉල්ලීමක්

සිංහල සහ හින්දු අවුරුදු උත්සව සංවිධානය කිරීමේ දී සැලකිලිමත් වන ලෙස කොළඹ ජාතික රෝහලේ ක්‍රීඩා වෛද්‍ය රුවන් ජයසූරිය මහතා ජනතාවගෙන් සහ අදාළ උත්සව සංවිධානය කරන්නන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වය හේතුවෙන් එළිමහනේ සිදුකරන ක්‍රීඩා කටයුතු උදැසන 10.00ට පෙර අවසන් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website