දිට්වා සුළි කුණාටුවේ බලපෑම මත දුම්රිය ගමනා ගමනය අඩාල වීම මත අවුරුදු සේවාව වෙනුවෙන් කොළඹ සිට මහනුවර දක්වා යොදවන විශේෂ බස් රථ සේවාව හෙට (10) දින සිට පහත කාලසටහන අනුව ධාවනය වන බව ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මෙම බස් රථ සේවාව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළෙන් ආරම්භ වන අතර, අලුත් අවුරැදු කාල සීමාවෙන් පසුවද සංශෝධිත කාල සටහනක් සහිතව සති අන්ත දින වලදී ධාවනය සිදු වේ.












