“අපි එක්ව ගොඩනගමු”: ගෝලීය ව්‍යවසායකත්ව සතිය ඇරඹෙයි

රජයේ දැක්ම වන්නේ අදහස්, අවස්ථා බවට පත්වන, ආයෝජන ආකර්ෂණය කරගන්නා නවෝත්පාදනයන් සහ පුරවැසියන්ට එහි ප්‍රතිලාභ ලබාගත හැකි රටක් නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සංවිධානය කළ “අපි එක්ව ගොඩනගමු” යන තේමාවෙන් අරලිය ගහ මන්දිරයේ නොවැම්බර් 14 වැනිදා පැවති ගෝලීය ව්‍යවසායකත්ව සතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

ඩිජිටල් ආර්ථිකයක් සඳහා දේශීය ව්‍යවසායකයින් සවි බලගැනීමේ ජාතික කාර්යයට සියලු අංශ ඒකාබද්ධව කටයුතු කළ යුතු බවද ඇය පෙන්වා දුන්නාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website