අපරාධකරුවන්ට හොර පාස්පෝට් හදන්නට සහය දුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාකාස අත්අඩංගුවේ

සංවිධානාත්මක අපරාධකරුවන් වෙනුවෙන් අවිධිමත් විදෙස් ගමන් බලපත්ර සැපයීමට ආධාර අනුබල දීමත් කුමන්ත්රණය කිරීමත් සම්බන්ධයෙන් වන චෝදනාවක් මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයකයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම ජාවාරම් විමර්ශන ඒකකය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩහපොළ පදිංචි 41 හැවිරිදි තැනැත්තෙක්වයි.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website