පසුගිය සතියේ සැසිවාරයේදී මැද ඇඟිල්ල පෙන්වීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන බව සජබ මන්ත්‍රී, නීතිඥ අජිත් පී. පෙරේරා පැවසුවේය. ඇමතිවරයාගේ ක්‍රියාව පාර්ලිමේන්තුවට අපහාස කිරීමක් බව ද ඔහු සඳහන් කළේය.
අධිකරණ ඇමැති හර්ෂණ මැදඟිල්ල පෙන්වීම – අජිත් පී. පෙරේරාගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්















