අද දිවයිනේ බොහෝ ප්රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි. එහිදී එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්රකාශ කරන්නේ සපරගමුව සහ ඌව පළාත්වල උදෑසන කාලයේ මිහිදුම් තත්ත්වයක් පැවතිය හැකි බවය.
මේඝ
අද කාලගුණේ හොඳයි..!