අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක් තොග වශයෙන් වෙළඳපොළට – ලංකා සතොස සභාපති

උත්සව සමයට පෙර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක් තොග වශයෙන් වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ලංකා සතොස සභාපති සමිත පෙරේරා පැවසුවේය.

“මෙම පියවර රාජ්‍ය ආයතන, සමුපකාර සමිති සහ පෞද්ගලික අංශයේ වෙළඳුන් සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කරනවා. මෙම භාණ්ඩ මාතර සහ කුරුණෑගල තොග මධ්‍යස්ථාන හරහා බෙදා හරිනු ලබන අතර, අනාගතයේදී තවත් තොග මධ්‍යස්ථාන තුනක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website